'හයක් හතරක් නොතේරෙන පහක්' ගල් ගැසී මරුට

Thursday, 21 January 2016 - 12:57

%27%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A%27+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අධි ශීතකරණයක් තුළ සිරවීමෙන් දකුණු අප්‍රිකාවේ ළමයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අවුරුදු 3ත්, 7ත් අතර වයස් සීමාවල පසුවන මොවුන් පිරිස ශීතකරණය තුළට ඇතුළු වී ඇත්තේ සෙල්ලම් කිරීමටයි.

ඔවුන් ඒ තුළ සිටියදී අධිශීතකරණය හදිසියේම ක්‍රියා විරහිත වී ස්වයංක්‍රීයව අගුළු වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැය කිහිපයකට පසුව ළමයින් පිරිස සොයා ගන්නා විටත් ඔවුන් මිය ගොස් සිටියා.

මේ අතර, පසුගිය අඟහරුවාදා ද අලූත්වැඩියාවක් සඳහා කම්හලක නවතා තිබූ මෝටර් රථයකට ඇතුළු වූ දකුණු අප්‍රිකානු ළමයින් දෙදෙනෙකු ද මිය ගියා. ඒ, ඔවුන් ඒ තුළ සිටියදී මෝටර් රථය අලූත්වැඩියාවට ලක් කිරීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories