මිනුවන්ගොඩ - කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Thursday, 21 January 2016 - 14:06

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මිනුවන්ගොඩ - කොළඹ පෞද්ගලික බස් රථ අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ජාඇල පොලිස් ස්ථානය විසින් මිනුවන්ගොඩ - කොළඹ බස් රථ කොන්දොස්තරයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්.

මිනුවන්ගොඩ - කොළඹ සහ කුරුණෑගල - කොළඹ බස් රථ රියදුරන් දෙපිරිසක් අතර ඊයේ ඒකල නගරයේදී ගැටුමක් ඇති වුණා.

අනතුරුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි අදාළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories