පිහිනුම් තටාකයේ වැලි ගොඩදාන්න ASP ලියනගේ පොලිසියට කියයි

Friday, 22 January 2016 - 8:32

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+ASP+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තම නිවසේ රත්‍රං වළදමා ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා පවසනවා.

ඔහු සදහන් කළේ තමන්ට අයත් රාජගිරියේ පිහිටි නිවසේ පිහිණුම් තටාකයේ රත්‍රං වළදමා ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමග ඒ පිළිබදව විමර්ශනයක් කරන ලෙසට තමන් පොලිස්පතිවරයාට ලිඛිත දැනුම්දීමක් කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories