ලංකාවෙන් ගිය රන් කැබලි 62 ක් තමිල්නාඩුවේදී අල්ලයි

Friday, 22 January 2016 - 13:31

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B6%BD%E0%B7%92+62+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට සැලකෙන කිලෝග්‍රෑම් 8 යි දශම 3 ක් බරැති රන් කැබලි 62 ක් ඉන්දියාවේ - තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි හි මහා මාර්ගයක දී ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සදහන් කළේ මෙම රන් කැබලි වල වටිනාකම ඉන්දීය රුපියල් දෙකෝටි විසිඑක් ලක්ෂයක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories