2016 විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

Friday, 22 January 2016 - 16:59

2016+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 2 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේින්තුව ප්‍රකාශ කළා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 21 වනදා පැවැත්වෙනවා. දෙසැම්බර් 6 වනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories