පොලීසිය පහරදුන් බවට ජර්මන් ජාතිකයෙකුගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

Saturday, 23 January 2016 - 8:16

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
අලූත්ගම පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් ජර්මන් ජාතිකයෙකු ඊයේ ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එහිදී අදහස් දැක්වූ පහරකෑමට ලක්වූ ජර්මන් ජාතිකයා කියා සිටියේ තමාට පොලිසියේ නිලධාරීන් 6 දෙනෙකු තර්ජනය කළ බවත්, එක් නිලධාරියෙකු තමාට ශාරීරික පීඩාවක් ද සිදුකළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories