මාධ්‍යවේදීන්ගේ විරෝධතාවක් ඇඹිලිපිටියේ (ඡායාරූප)

Saturday, 23 January 2016 - 11:24

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකදී පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් තරුණයෙකු මිය යාමේ සිද්ධියට අදාළව සාක්ෂි විමසීමේදී මාධ්‍යවේදීන්ට එල්ල වූ බාධා කිරීම්වලට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය නගරයේ මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඊට සියලූම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පැමිණ සිටීම ද විශේෂත්වයක්.

පසුගිය ජනවාරි මස 13 වන දා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී තරුණයෙකු මිය යාමේ සිද්ධිය පිළිබඳ සාක්ෂි විමසීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් පොලිස් නිලධාරියෙකු සිය භාරයට ගත්තා.

ඊට විරෝධය පළ කිරීම සඳහා ඇඹිලිපිටිය නගරයේදී අද මෙම උද්ඝෝෂණය  සංවිධානය කර තිබුණා.











ඡායාරූප - අකුරැස්ස අජිත්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories