ලලිත් කොතලාවල ජනපති කොමිසමට පැමිණේ

Monday, 25 January 2016 - 10:25

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති, ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල අද ප්‍රථම වතාවට බරපතල වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ කොල්ලූපිටිය ප්‍රදේශයේ ඉදිවන නව ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සිදුවූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories