වාසි ගොඩක් අරන් අගමැති දිවයිනට

Monday, 25 January 2016 - 11:13

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දුත පිරිස අද උදෑසන දිවයිනට පැමිණියා.

ඩුබායිහි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ කේ 650 දරණ යානයෙනුයි අගමැතිවරයා ඇතුලූ දුත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

මේ අතර වඳ වී යාමේ තර්ජනයට ලක්වු සත්ව සහ ශාක අන්තර්ජාතික වශයෙන් වෙළඳාම් කිරීම පිළිබඳ සම්මුතිය හෙවත් සයිටීස් සංවිධානයේ මහ ලේකම් ජෝන් ස්කැන්ලන් අද දිවයිනට පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories