මගේ දේශපාලන අනාගතය ප්‍රශ්නයක් කර ගන්න එපා

Monday, 25 January 2016 - 21:12

%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
තමාගේ දේශපාලන අනාගතය කිසිවෙකු ප්‍රශ්නයක් කර නොගත යුතු බව  හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. පන්නල ප්‍රදේශයේ අද (25) පැවැති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බී.බී.සී. ලෝක සේවයට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories