ට්‍රැක්ටරයක් අඩි 15ක ප්‍රපාතයකට පෙරළෙයි- රියදුරු මරුට

Tuesday, 26 January 2016 - 7:56

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+15%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92-+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නල්ලතන්නිය හැමිල්ටන් ප්‍රදේශයේදි ට්‍රැක්ටරයක් පෙරලියාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රි 10 යි 30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

රියදුරුට රථ පාලනය කර ගත නොහැකිවී  මීටර් 15 ක ප්‍රපාතයකටයි පෙරලී ඇත්තේ.

බරපතල තුවාල ලැබු 66 හැවිරිදි ට්‍රැක්ටර් රියදුරු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරික්‍ෂණය අද පැවැත්වීමට නියමිතයි.

නල්ලතන්නිය පොලිසීය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories