විදුලිබල මණ්ඩලයේ වව්නියාව උතුරු වසන්ත ව්‍යාපෘතියේ ගබඩා පාලක අත්අඩංගුවට

Tuesday, 26 January 2016 - 15:10

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදුලිබල මණ්ඩලයේ වවුනියාව උතුරු වසන්ත ව්‍යාපෘතියේ ගබඩා  පාලකවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි 4කට ආසන්න මූල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනාව යටතේ මොහු අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය මගින් ප්‍රශ්න කරනු ලැබු මෙම නිලධාරියා අද වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories