මැලේසියාවට ගොඩ ගැසූ සිරුරුවල හිමිකම ඉන්දුනීසියාව භාරගෙන?

Wednesday, 27 January 2016 - 13:06

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%3F
දකුණු මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ බන්ඩාර් නගරය වෙරළ තීරයට  ගොඩගැසූ මළ සිරුරු 13 මෙතෙක් හඳුනාගෙන නැහැ. ඉන් 9 දෙනෙක් කාන්තාවන්.

මැලේසියානු ආරක්ෂක අංශ වෙරළ තීරය සහ ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද සාක්ෂියක් ලැබී නැති බව සඳහන්.

මියගිය පුද්ගලයන් ඉන්දුනීසියාවේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයන් පිරිසක් බව  පැවසුනද එය සනාථ වී නැහැ.

කෙසේ වෙතත් විදෙස් වාර්තාවක දැක්වෙන්නේ ඉන්දුනීසියා රජය එම පිරිසේ හිමිකාරීත්වය භාරගෙන ඇති බවක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories