හිටපු රජයේ ප්‍රබලයින්ගේ ගිණුම් ගැන ජවිපෙට ප්‍රශ්ණයක්

Wednesday, 27 January 2016 - 18:53

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදේශ බැංකු ගිණුම්වල පවතින, පසුගිය රජයේ ප්‍රබලයින්ගේ මුදල් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සිදුකළ ප්‍රකාශ ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.   

එහිදී ඔහු විමසා සිටියේ කැබිනට් ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ අනුව  ඊට අදාළ විමර්ශන ක්‍රියාත්මක වේද යන්න පිළිබඳවයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.

මේ අතර ඉන්ධන සඳහා බදු අය කිරීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories