රෝහිතට සිතාසි

Wednesday, 27 January 2016 - 20:33

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
අයථා අන්දමින් රුපියල් ලක්ෂ 412 කට ආසන්න මුදල් සහ දේපල උපයාගෙන ඇති බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකළ නඩුව අද (27) විභාගයට ගැනුනා.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක වගඋත්තරකාර මන්ත්‍රීවරයාට ලබන මැයි මස 4 වනදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories