බදුල්ල තුනේ කණුවේදී මෝටර් රථයක් අඩි 300 ක ප්‍රපාතයකට

Thursday, 28 January 2016 - 13:30

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+300+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
මහනුවර - කුරුණෑගල මාර්ගයේ බරිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් එහි රියදුරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මේ අතර බදුල්ල - පස්සර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් බදුල්ල තුනේ කනුව ප්‍රදේශයේදී අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කළා.



ඡායාරූප - බදුල්ල පාලිත ආරියවංශ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories