පුංචි ඡන්දෙට 30%ක කාන්තා නියෝජනයක්

Thursday, 28 January 2016 - 15:03

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+30%25%E0%B6%9A++%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී  සියයට 30 ක  කාන්තා නියෝජනයක් ඉදිරිපත් කිරිමට  ලංකා කමිකරු කොංග්‍රසයේ කාන්තා සංවිධානයක්  තීරණය කර තිබෙනවා.

ලංකා කමිකරු කොංග්‍රසයේ කාන්තා සංවිධානයේ සභාපතිනි අනුෂා සිවරාජා මේබව පැවසුවේ අද (28) හැටන් ප්‍රදේශෙයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories