නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීමට විශේෂ බුද්ධි ඒකකයක්

Thursday, 28 January 2016 - 17:14

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ පසුගිය වසරේ ප්‍රගතිය පිළිබඳව පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය අඩු වී නොමැති බවට සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වී ඇති කරුණු පිළිබඳව කඩිනම් වාර්තාවක් සපයන ලෙසයි.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය මර්දනයට නව නීතිරීති සංශෝධන අවශ්‍ය නම් ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට සූදානම් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories