ඒකාබද්ධ විපක්ෂය අගමැතිගේ ප්‍රකාශය හෙළා දකී

Friday, 29 January 2016 - 19:44

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ඉලක්ක කර ඊයේ සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ අදාළ ප්‍රකාශය රජයේ නිළ ප්‍රකාශයක් ලෙස තමන් පිළිගන්නා බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ද ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකළා.

මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම ප්‍රකාශ කළේ මාධ්‍ය සමඟ ගැටුණු කිසිවෙකුට සාර්ථකත්වයක් ලැබී නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories