පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේදී මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක්

Saturday, 30 January 2016 - 9:49

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පළමු වසරට සිසුන් ඇතුලත් කිරීමේදී පාසල්වලට මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර එක්රැස් කිරීම නීතියට අනුව තහනම් කටයුත්තක්.

නමුත් පාසල් සංවර්ධන කමිටු ආදි ශිෂ්‍ය සංගම් දහස් ගණනින් හා ලක්ෂ ගණනින් මුදල් එක්රැස් කරන බවට ගාල්ල - සංඝමිත්තා කාන්තා විද්‍යාලයේ මව්පියන් පිරිසක් චෝදනා එල්ල කරනවා.

පාසලේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය විසින් රුපියල් 7000 ක පාසල් උපකරණ කට්ටලයක් ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

නමුත්  එම උපකරණ කට්ටලයේ සැබෑ වටිනාකම රුපියල් 2000 ඉක්මවා නොයන බවයි ඔවුන් වැඩිදුරටත්ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories