මලයාසියාවේ සීකා වෛරසය පැතිරීමේ ඉහළ අවදානමක්

Saturday, 30 January 2016 - 10:26

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඊඞීස් මදුරු ගහණය ඉහළ මට්ටමක පැවතීම නිසා මලයාසියාව තුළ සීකා වෛරසය පැතිරීමේ ඉහළ අවදානමක් පවතින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

සීකා වෛරසයට ගොදුරු වූ මව්වරුන්ට කුඩා හිස් සහිත දරුවන් බිහිවීම හේතුවෙන් මෙම වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය යොමු කරන්නේ විශේෂ අවධානයක්.

ඩෙංගු වෛරසය බෝ කරන මදුරු වර්ගයම සීකා වෛරසය ද ප්‍රචාරය කිරීම හේතුවෙන් තම රට තුළ සීකා වෛරසය පැතිරීමේ අවදානම පවතින බවයි මලයාසියානු සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ.

මේ වන විට සීකා වෛසරය පැතිර යන්නේ මධ්‍යම සහ දකුණු ඇමරිකාව කේන්ද්‍ර කොටගෙනයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories