හික්කඩුව මුහුදේදී බෝට්ටුවක් නැවක ගැටී 5ක් අතුරුදන්-(ඡායාරූප)

Monday, 01 February 2016 - 8:31

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+5%E0%B6%9A%E0%B7%8A++%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් එහි සිටි පස්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. හික්කඩුව පොලීසිය සඳහන් කළේ පසුගිය 28 වනදා ධීවරයින් 6 දෙනෙකු සමඟ මෙම යාත්‍රාව ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඉන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති බවයි.

මෙම බෝට්ටුව නැවක ගැටී පෙරළී ගොස් ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. අතුරුදන්වූ පුද්ගලයින් හික්කඩුව සහ දොඩන්දූව ප්‍රදේශවල පදිංචිකරුවන්. 



ඡායාරූප -රවීන්ද්‍ර චන්ද්‍රලාල්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories