උතුර පළාත් මහ ඇමති සී.වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ දෙමළ ජාතික සභාව මෙරට දෙමළ ජනතාවගේ ගැටළු සඳහා දේශපාලන විසඳුමක් ලබාගැනීම සඳහා යෝජනාවලියක් ඊයේ එළිදක්වනු ලැබුවා.
එම යෝජනාවලියේ ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික ගැටළුවට ඒකීය රාජ්‍ය සංකල්පය තුළින් විසඳුමක් නොලැබෙන බවයි.
ජාතික ගැටළුවට ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් අවශ්‍ය බවයි ඔවුන් සිය වාර්තාව මගින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මධ්‍යම රජය එක් ජන කොටසකට සීමා නොවී සියලු ජන කොටස්වල නියෝජනයක් පැවතිය යුතු බවද එහි දැක්වෙනවා.
එමෙන්ම පොලිස් සහ ප්‍රාන්ත බලය පළාත් සභාවලට ලබාදිය යුතු බවයි එම වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ.
මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කිරීම සදහා උතුර පළාත් සභාව පත් කර ඇති මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් සමන්විත කමිටුව අද රැස්වනවා.
එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන්.

Follow US
Most Viewed Stories