ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 20ක් මරුට

Tuesday, 02 February 2016 - 9:18

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A++%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පොලිස් මූලස්ථානයට ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 29 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර මිය ගිය සහ තුවාල ලැබූ බහුතරයක් පොලිස් නිලධාරීන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තලෙයිබාන් සංවිධානය මෙම ප්‍රහාරය පිළිබද වගකීම භාරගෙන තිබෙනවා.

ඊයේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූ පොලිස් මධ්‍යස්ථානය තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි මෙහෙයුම් සැලසුම් කරන මූලස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූවක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories