රන් කිලෝ 7ක් සමඟ කාන්තාවක් චාවකච්චේරියේදී අත්අඩංගුවට

Tuesday, 02 February 2016 - 11:11

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - චාවකච්චේරිය - සංගතානෙයි ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 7ක් පමණ බරැති රන් කැබැලි 70ක් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 3 හමාරකට අධික බවයි විශ්වාස කෙරෙන්නේ.

රන් තොගය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කළ බවට තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේ නමුත් මෙම කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories