ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කලොත් ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ?

Tuesday, 02 February 2016 - 20:35

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
මෙවර ජාතික නිදහස් දින උළෙලේදී දමිළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළහොත් එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි වරදක් බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එම පක්ෂයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළකළේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories