පරිසරය සුරැකීමට සියලුදෙනා එක්විය යුතුයි

Tuesday, 02 February 2016 - 20:59

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
සියලු ජීවින්ගේ යහ පැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කිරීමේ වගකීමට සියලු දෙනාම එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ හලාවත කාකපල්ලිය ප්‍රදේශයේ පැවති ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහනට එක්වෙමින්.

තිරසාර ජීවනෝපායක් උදෙසා මතු පරපුර වෙනුවෙන් තෙත් බිම් සුරකිමු මැයෙන් මෙවර ලෝක තෙත් බිම් දින ජාතික වැඩ සටහන සංවිධාන කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories