මහානාම පාසලේ පරිඝනක 20ක් අළුවෙයි

Wednesday, 03 February 2016 - 8:54

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A++%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9D%E0%B6%B1%E0%B6%9A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
 ඊයේ (02) පස්වරුවේ රත්නපුර - නිවිතිගල - කොළඹගම මහානාම විද්‍යාලයේ පරිඝනක විද්‍යාගාරයේ හදිසි ගින්නක් හට ගත්තා. පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඬ පවත්වා ඇති අතර, සිද්ධියෙන් පරිඝනක 20කට පමණ හානි සිදුවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ගින්නටහේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories