ඇමරිකාව, යුරෝපයට ලබාදෙන යුධ ආධාර ඉහළට

Wednesday, 03 February 2016 - 13:13

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලබන වසර සදහා යුරෝපීය ආරක්ෂක කටයුතුවලට ලබාදෙන ඇමරිකානු ආධාර ඉහළ නැංවීමට පෙන්ටගනය තීරණය කර තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක ලේකම්, ඈෂ්ටන් කාටර් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රුසියාවෙන් බටහිර රටවලට එල්ල වන බලපෑම් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම, අයි.එස්. ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන මර්දනය සඳහා යොදවන මුදල් ප්‍රමාණය ද සියයට 50 කින් ඉහළ නැංවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories