ඇමරිකානු ජනාධිපතිවරණ උණුසුම නිව් හැම්ෂෙයර් ප්‍රාන්තයට

Wednesday, 03 February 2016 - 15:04

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B7%82%E0%B7%99%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ඇමරිකානු ජනාධිපතිවරණ උණුසුම මේ වනවිට ඇමරිකාවේ නිව් හැම්ෂෙයර් ප්‍රාන්තය වෙත පැතිරෙමින් තිබෙනවා.

ඒ ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා පක්ෂ අපේක්ෂකයන් තෝරා ගැනීමේ මීළග ඡන්ද විමසීම එම ප්‍රාන්තයේ පැවැත්වීමට කටයුතු සූදානම් වීමත් සමගයි.

එය එළඹෙන 9 වනදා පැවැත්වෙන අතර, පක්ෂ දෙකේම අපේක්ෂකයන් අතර, තියුණු තරගයක් පැවැත්වෙනු ඇති බවයි ඇමරිකානු දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගියදා පැවති අයෝවා ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් හිලරි ක්ලින්ටන් හටත් රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් ටෙඞ් කෲස් හටත් ජයග්‍රහණය හිමිවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories