පොලීසියෙන් සන්නද්ධ 3කට වෙඩි

Thursday, 04 February 2016 - 9:01

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
ඊශ්‍රායල පොලීසිය විසින් සන්නද්ධ පුද්ගලයින් තුන්දෙනෙකු ජෙරුසලමේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස ඝාතනය කර ඇත්තේ පලස්තීන ජාතිකයින් තුන්දෙනෙකු බවයි.

පසුව ඊශ්‍රායල පොලීසිය ඔවුන් සතුව තිබූ ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories