බ්රසීලය පුරා සීග්රයෙන් පැතිර යන සිකා වෛරසයට විරුද්ධව යුද ප්රකාශ කරන බව බ්රසීලය පවසනවා.
බ්රසීල ජනාධිපතිනි ඩිල්මා රූසෙෆ් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රට පුරා සිකා වෛරසය පතුරන මදුරුවන් සහ මදුරු කීටයන් බෝවන ස්ථාන සහමුලින්ම විනාශ කර දැමීමට කටයුතු කරන බවයි.
මේ සඳහා එළඹෙන සෙනසුරාදා දිනය විශේෂ දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ සඳහා දස දහසකට අධික හමුදා නිලධාරීන් සහ රාජ්ය සේවකයන් පිරිසක් එක්වනවා.

Follow US
Most Viewed Stories