සිරියාව වෙනුවෙන් රටවල් 70 ක් ලන්ඩනයට

Thursday, 04 February 2016 - 15:26

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+70+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
සිරියාවේ පවතින යුද්ධ හේතුවෙන් සරණාගතභාවයට පත් පිරිස් වෙත සහන සැළසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් 70 ක නියෝජිතයන් අද ලන්ඩන් නුවරදී රැස්වනවා.

ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  ඬේවිඞ් කැමරන්, ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුලූ  ලෝක නායකයන් සහභාගිවනු ඇති.

මෙහිදී සිරියාවට පවුම් බිලියන 6.2 ක් ඉක්මවූ ආධාර මුදලක් ලබාදෙනු ඇති බව ද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories