PHI වර්ජනය අද නැහැ

Friday, 05 February 2016 - 6:47

PHI+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අද (05)සංවිධානය කර තිබු  දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සිය ඉල්ලීම්වලට ඊයේ (04) පැවති සාකච්ඡාකවකදී සාධාරණ  විසදුමක් ලැබිම හමුවේ සංවිධාන කර තිබු සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි සංගමයේ සභාපති උපුල් රෝහණ කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories