මාතර බෝධිය අසල හදිසි ගින්නක්

Friday, 05 February 2016 - 8:15

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මාතර බෝධිය අසල පිහිටි විදුලිබල මණ්ඩල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ අද අලූයම හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලිසිය සහ මාතර නගර සභා ගිනි නිවීමේ ඒකකය සුළු වේලාවකින් ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ගොඩනැගිල්ලේ කොටස් කිහිපයකට හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, ගින්නෙන් කිසිවෙකුට හානි සිදුවූ නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories