කන්තලේ - මූතූර් ප්රධාන මාර්ගයේ සූරියපුර - පුල්ලෙයාර් දේවාලයේ පිංකැටය කඩා මුදල් සොරකම් කළ පුද්ගලයන් තුන්දෙනෙකු ගල්නෑව පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුල්නෑව සහ පත්තිනිගම පදිංචි කෙසෙල් වෙළෙන්දන් පිරිසක් අතර ඔවුන් පිංකැටයේ තිබූ රුපියල් 63590 ක මුදලක් සොරකම් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් සොරකම් කළ මුදල් නිවසකට රැගෙන ගොස් ගණන් කරන බවට පොලිසියට ලද තොරතුරක් මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Follow US
Most Viewed Stories