ප්‍රදේශ දෙකක රිය අනතුරු වලින් දෙදෙනෙකු මරුට

Friday, 05 February 2016 - 11:20

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අම්පාර - බක්කිඇල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පාපැදියේ ගමන් ගත් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රජගලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මීගමුව - දළුපොත ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 17 හැවිරිදි කොච්චිකඬේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මියගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories