මාතර පිපිරීමක් - අයෙක් මරුට

Monday, 08 February 2016 - 10:08

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාතර - මාවරල - දිද්දෙණිපොත ප්‍රදේශයේදී ගල්බෝරයක් පත්තු කිරීමට ගිය පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා නිවස අසල තිබූ ගලක් කැබලි කිරීම සඳහා ගල් බෝර පත්තු කිරීමට ගිය අවස්ථාවේදී මෙලෙස අනතුරට මුහුණපා ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිද්දෙණිපොත ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories