හික්කඩුව ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවකට කිලෝ ග්‍රෑම් 350ක ගල් මෝරෙක් හමුවී තිබෙනවා
මුහුදු සැතපුම් දහයක පමණ දුරකදී මෙම ගල් මෝරා හමුවූ බවයි ධීවරයෝ ප්‍රකාශ කළේ.
අදාල මෝරා රුපියල් එක් ලක්ෂ දස දහසකට වැලිගම ව්‍යාපාරිකයෙකු විසින් මිලදී ගෙන තිබෙන අතර මීට පෙර මෙතරම් විශාල මෝරෙක් හමුවී නොමැති බවත් සදහන්.
(ඡායාරූප- රවින්ද්‍ර ලියනගේ)

Follow US
Most Viewed Stories