හික්කඩුවෙන් හමුවූ දැවැන්ත මෝරා

Monday, 08 February 2016 - 15:36

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F
හික්කඩුව ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර  යාත්‍රාවකට කිලෝ ග්‍රෑම් 350ක ගල් මෝරෙක් හමුවී තිබෙනවා

මුහුදු සැතපුම් දහයක පමණ දුරකදී මෙම ගල් මෝරා හමුවූ බවයි ධීවරයෝ ප්‍රකාශ කළේ.

අදාල මෝරා රුපියල් එක් ලක්ෂ දස දහසකට වැලිගම ව්‍යාපාරිකයෙකු විසින් මිලදී ගෙන තිබෙන අතර මීට පෙර මෙතරම් විශාල මෝරෙක් හමුවී නොමැති බවත් සදහන්.

(ඡායාරූප- රවින්ද්‍ර ලියනගේ)








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories