අද (09) අලූයම රික්ටර් පරිමාණයේ 5.7ක භූ කම්පනයක් සිදුවී ඇත්තේ නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරටයි. නවසීලන්ත දකුණු දිවයිනේ ඇති වූ මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.
වෙලින්ටන් හි ජනගහණය 450,000ට ආසන්නයි.
ඕස්ට්‍රේලියානු සහ පැසිෆික් මහද්වීපික තටක සීමාවේ පවතින නවසීලන්තයේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.
මේ අතර, පැසිෆික් සාගරයේ පැපුවානිව්ගිනියා ආසන්න වෙරළේ අද උදෑසන රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයක් සිදුවුණා.

Follow US
Most Viewed Stories