දුම්වැටි අසුරණ 5000ක් ගෙන ආ කතුන් දෙදෙනෙකු අල්ලයි

Tuesday, 09 February 2016 - 13:31

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+5000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි ඇසුරුම් 5000ක් රැගෙන මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගුව විසින් අද අත්අඩංගුවට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories