උතුරේ සිදුවුණූ බාල වයස්කාර විවාහ උත්සවය

Tuesday, 09 February 2016 - 16:13

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA
විවාහ ගිවිසගත් බාලවයස්කාර යුවළක් සාම්පුර් පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ වයස අවුරුදු  14 ක දැරියක  සහ 15 ස් හැවිරිදි  පිරිමි ළමයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ දෙදෙනා ආගමික ස්ථානයකදීයී චාරිත්‍ර වලට අනුව විවාහ ගිවිස ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් දැරිය  මූතූර් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකාර බාලවයස්කාර පිරිමි ළමයා  රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටයි මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories