උදුල්ගෙන් අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියට පැමිණිල්ලක්

Thursday, 11 February 2016 - 7:02

%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා පියවර නොගැනීම තුළ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories