බොකෝහරාම් ප්‍රහාරයකින් නයිජීරියාවේ 56 දෙනෙකු මරුට

Thursday, 11 February 2016 - 7:50

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+56+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නයිජීරියාවේ අනාථ කඳවුරකට එල්ලවූ බොකෝහරාම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් එහි සිටි පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිසක් ගැහැණුන් සහ ළමයින් බවයි.

අනාථ කඳවුරේ සිටින පිරිස් ආහාර ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී කාන්තාවන් දෙදෙනෙකු මෙම පුපුරුවා හැරීම සිදුකර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories