සිසිලියා කොතලාවල යළි රක්ෂිත බන්ධනාගාරයට

Thursday, 11 February 2016 - 12:41

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ FNDG සමාගමේ තැන්පත් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සිසිලියා කොතලාවල මේ මස 25 වනදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම නඩුවේ 8 වන සැකකාරිය වන ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories