ETCA ගිවිසුමට පාර්ලිමේන්තුවේත් විරෝධය

Thursday, 11 February 2016 - 15:23

ETCA++%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට මෙරට රැකියාවල නිරතවීමේ අවස්ථාව ලබාදෙන ඊ ටී සී ඒ ගිවිසුමට අත්සන් තැබීමෙන් වළකින්නැයි ඉල්ලා වෘත්තීයවේදීන් පිරිසක් පාගමනක නිරතවීම හමුවේයි මෙම රථ වාහන තදබදය හටගෙන ඇත්තේ.

පාගමනට විශාල පිරිසක් එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

අදාළ ගිවිසුමට එළඹීමේ මුලික පියවරක් ලෙස එහි සැකිළි ගිවිසුම අත්සන් කිරීම මෙම මස සිදු කිරීමට නියමිතව ඇතැයි වෘත්තියවේදීන් පෙන්වා දෙනවා.

අදාළ ගිවිසුමට ලාංකික වෘත්තීය ප්‍රජාවගේ විරෝධය පළ කිරීම සඳහායි ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය හා ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය එක්ව විරෝධතා පාගමන සංවිධාන කර ඇත්තේ.






අදාල ගිවිසුම සම්බන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී දැක් වූ අදහස් පහතින්






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories