අගමැති ඉන්දියාවට

Friday, 12 February 2016 - 9:17

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සදහා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා.

හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද පෙරවරු 7යි 45 ට පමණ  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 165 මගී ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories