අතුරුදන්වූවන්ට නොදුටු සහතිකයක්

Saturday, 13 February 2016 - 7:46

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර ගණනක් තිස්සේ අතුරුදන්ව සිටින පුද්ගලයන්ට නොදුටු සහතිකයක් නිකුත් කිරීමේ ක්‍රමවේදය ලබන වසරේ සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ අතුරුදන්ව සිටින එහෙත්, ඥාතීන් විසින් මිය ගිය බවට පිළිගැනීමට අකමැති පුද්ගලයන්ට මෙම නොදුටු සහතිකය නිකුත් කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories