නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්

Saturday, 13 February 2016 - 7:58

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් පත් කර තිබෙනවා.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.   

මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36ක් සේවය කර ඇති අතර, ඔහු 47 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියායි.

ඔහු මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද කටයුතු කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories